ගඳැව් දෙව්රජ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගාන්ධර්වයන්ට අධිපති දිව්යරාජයා; සතරවරම් දෙව්රජුන් අතරෙන් නැගෙනහිර දිශාව පාලනය කරන ධෘතරාෂ්ට්ර දෙව්රජ.