ගබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මවුකුස; මාතෘ කුක්ෂිය; ගර්භාසය.
2. නා. ඇතුළත; අභ්යන්තරය.
3. නා. කාමරය; කුටිය; ඕවරකය.
4. නා. ස්තුපයක බඳ; චෛත්ය ගර්භය.
5. නා. චක්රය; වගුව.
6. නා. නයාගේ පෙණ ගොබය.
1. නා. මවුකුස; මාතෘ කුක්ෂිය; ගර්භාසය.
2. නා. ඇතුළත; අභ්යන්තරය.
3. නා. කාමරය; කුටිය; ඕවරකය.
4. නා. ස්තුපයක බඳ; චෛත්ය ගර්භය.
5. නා. චක්රය; වගුව.
6. නා. නයාගේ පෙණ ගොබය.