ගබගේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නිවසක ඇතුළු කාමරය.2. නා. ශයනාගාරය; නිදන කාමරය; යහන්ගෙය.3. නා. තිඹිරිගෙය; සූතිඝරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 557 ← ගබ හෙළනවා ගබඩා →