ගබඩාගෙයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ද්රව්ය ගබඩා කොට තැබීම සඳහා යොදවනු ලබන ගෙය; ගබඩාව.2. නා. නිවසක ඇතුළු කාමරය; ගර්භගෘහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 557 ← ගබඩාකාරයා ගබඩාධාරිතාව →