ගබඩාමුල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. සමහර ශාකවල ආහාර ගබඩා කිරීම සඳහා තිබෙන අලයක ආකාරය ගත් මුල්; ආකන්දි මුල්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 557 ← ගබඩාභාරකරු ගබඩාමූකලාන →