ගබ්බරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ගැබේ බර දරාගෙන සිටින; දරු ගැබක් සහිත; ගර්භිණී ව සිටින; බඩදරු.නා.ප්ර. දරු ගැබ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 557 ← ගබ්බ ගබ්බිත →