ගබෙත්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පෙට්ටියක් හෝ ලාච්චුවක් තුළ තිබෙන (වටිනා ද්රව්ය බහා ආරක්ෂා කොට තැබීම සඳහා යොදන) කුඩා පෙට්ටිය; ගලෙත්තුව.