ගමකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැටහීම; අවබෝධය.
2. නා. හින්දුස්තානි සංගීතයෙහි ප්රධාන අංග පහෙන් එකක්; අලංකාරය.
3. (සංගී.) නා. ස්වරයාගේ කම්පනය
1. නා. වැටහීම; අවබෝධය.
2. නා. හින්දුස්තානි සංගීතයෙහි ප්රධාන අංග පහෙන් එකක්; අලංකාරය.
3. (සංගී.) නා. ස්වරයාගේ කම්පනය