ගමතීනයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අඹුදරුවන් නොතකා හැර තමාගේම බඩ වඩමින් තැනින් තැන ඇවිදින්නා.2. නා. පාදඩයා; රස්තියාදුකාරයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 558 ← ගමත්සෙනස්න ගමතුර →