ගමනාන්තරාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන ගමනට කරනු ලබන බාධාව; ගමන වැළැක්වීම; ගමනට කරනු ලබන අවහිරය.