ගම් බහිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. විවාහයෙන් පසු භාර්යාවගේ නිවසේ පදිංචි වෙනවා; බින්න බහිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 559 ← ගම් දෙවනත් කරනවා ගම් මෙන් එකට ඇලී සිටීම →