ගම්ගොඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැව් බැම්මක් හෝ කුඹුරු යායක් හෝ අසල ළං ළං ව තැනූ ගෙවල් රාශියකින් යුක්ත ප්‍රදේශය.