ගම්දිවෙල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි සේවයක් සඳහා රජු විසින් ජීවිකාව සඳහා දෙනු ලබන ඉඩම හෝ ඉඩම් යාය; වැටුප් වශයෙන් ප්රදානය කරනු ලබන භූමි භාගය; භෝග ග්රාමය.