ගම්නිලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජකාරියෙහි යෙදී සිටින ගමේ මුලාදෑනියාට භුක්තිය සඳහා ලැබී තිබුණු ඉඩම.

නා. පරම්පරාවෙන් එන ගම් ප්‍රධානයකුට රජයෙන් ලැබී තිබුණු ඉඩම; ගම්වසම.