ගම්පතියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගමේ නායකයා; ගමේ ප්‍රධානත්වය උසුලන්නා; ගමරාළ.
2. නා. ගම්මුලාදෑනියා; ගමේ ආරච්චි.