ගම්පහරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගම්වැසියන් සතු වස්තු පැහැර ගන්නවා; ගමේ ගෙවල්වලට වැද වස්තු කොල්ල කනවා.