ගම්බික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගමෙහි පිඬු සිඟීමෙන් (භික්ෂුවකට) ලැබෙන ආහාරය; ගමෙන් ලැබෙන පිණ්ඩපාත දානය.