ගම්මහසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගමේ කටයුතු භාරව සිටි නිලධාරියා; ගමේ ප්රධානයා.2. (කථා.) නා. යකඩ වැඩ කරන්නා; කම්මල් ආචාරියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 560 ← ගම්මති ගම්මහේ →