ගම්මුදලියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගමක පාලනය භාර ව සිටි ප්‍රධාන නිලධාරියා; ගම්පතියා; ග්‍රාම භෝජකයා.