ගම්වර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විහාර දේවාල ආදියෙන් නඩත්තුව සඳහා දෙනු ලබන ගම් හෝ ඉඩම්.
2. නා.ප්ර. කරන ලද සේවා වෙනුවෙන් රාජරාජමහාමත්යාදීන් විසින් තෑගි කරනු ලබන භූමි භාගය; ගම්ලද්දන් ලැබූ භූමි ප්රදේශය.
3. නා.ප්ර. උතුම් ගම; සරුසාර ග්රාමය.