ගම්වැසිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ගමෙහි වෙසෙන; ගමෙහි ජීවත්වෙන; ග්රාමවාසී.2. වි. ගැමියන් ව්යවහාර කරන; ග්රාම්ය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 561 ← ගම්වැස්සා ගම්වැසියා →