ගයිරික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උපධාතු විශේෂයක්; සිවන්ගුරු; ස්වර්ණ ගයිරික.
2. නා.ප්‍ර. රත්රන්; ස්වර්ණ; කනක.