ගරලාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගරල + ආශය]
නා.ප්‍ර. විෂසහිත සර්පයකුගේ දළවලට අනුබද්ධ ව තිබෙන විෂ පිරුණු අවයව කොටස; විෂ ග්‍රන්ථිය.