ගර්භලක්ෂණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වැසිවලා ලකුණු; වැහි ලකුණු2. නා.ප්ර. ස්ත්රීන් කෙරෙහි දරුගැබක් පිහිටි බවට පහළ වන ලකුණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 563 ← ගර්භයුක්ත ගර්භශය්යා →