ගර්භාඞ්කුරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැබක ආරම්භය; කලල රුපයක මුල් ම අවස්ථාව.
2. නා. ප්රජනන ශක්තියෙන් යුතු බීජයක් බවට පත්වන සපුෂ්ප ශාකයන්ගේ මල්වල පිහිටි ඩිම්බය.