ගර්භෝත්පත්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. දරුගැබක් හටගැනීම; දරුවකු කුස පිළිසිඳ ගැනීම; ගැබ් ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 563 ← ගර්භිත ගර්වය →