ගරායකුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භෝග හානි, වසංගත ආදි විපත් ද ඇස් වහ කටවහ ආදි දෝෂ ද දුරු කර ගැනීම පිණිස ගරායක් වෙස් ගත් නැට්ටුවන් විසින් පවත්වනු ලබන දේශීය නැටුම් විශේෂයක්.