ගරු කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (අභි.) නා. වෙන කිසිම කර්මයකින් විපාක දීම වැළැක්වීමට නොහැකි කුශල හෝ අකුශල කර්මය; ඊළඟ භවයෙහි විපාක නොදී නොනවතින කර්මය; ගරුක කර්මය.
2. නා. උසස් ක්‍රියාව; උතුම් ක්‍රියාව; ශ්‍රේෂ්ඨ කාර්යය; වැදගත් කටයුත්ත.