ගරුකාර මදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමා වෙනත් අයට වඩා උසස් යන හැඟීම නිසා පුද්ගලයකුට ඇති වන මානය; අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට සලකන අධිමානය.