ගරුඩාලින්දයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගරුඩ ආලින්දය; මහාමේරුව හාත්පස පිහිටා ඇතැයි කියන ආලින්ද හෙවත් වේදිකා හතරෙන් ගරුඩයන් වාසය කරන ආලින්දය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 565 ← ගරුඩා ගරුඩාසන →