ගල බිලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උගුරු සිදුර; ගලනාලයෙහි විවරය.2. නා. මනුෂ්යයාගේ උගුරෙහි ශබ්ද උපදවන ස්ථානය; ස්වරාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 566 ← ගල නාළය ගල බේරීම →