ගලධානිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. නොදිරවූ ආහාර රඳවා ගත හැකි ඇතැම් පක්ෂීන්ගේ උගුරෙහි ඇති මල්ලක් වැනි අවයවය (=crop).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 566 ← ගලදා ගලන →