ගල් අල්ලනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ආභරණවලට මැණික් ගල් සවිකරනවා.2. ක්රි. පාරවල් ආදියෙහි ගල් අතුරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 567 ← ගල් අරඹ ගල් අවිය →