ගල් ඔරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිවුරු පඬුපෙවීම සඳහා භාවිත කළ ඔරුවක හැඩය ගත් ගල් බඳුන් විශේෂයක්.
2. නා. සිංහල රජසමයෙහි භික්ෂූන් වහන්සේට දානය පිණිස කැඳ හා බත් දැමීම සඳහා ඔරුවක හැඩය ඇතිවන සේ හාරා ගත් විශාල භාජනය.