ගල් ගැහෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. ක්ෂණික භය හෝ විස්මය නිසා නොසෙල්වී සිටිනවා; භ්රාන්ත වෙනවා; තුෂ්ණිම්භූත වෙනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයpetrifyසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 567 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1426 ← ගල් ගැසෙනවා ගල් ගේ →