ගල් තැළුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. යටි පතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා පිළිකාව වැනි දෙය.