ගල් දුන්නසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගල්කුට්ටි හෝ බෝල තබා විදිය හැකි දුනු විශේෂයක්.2. නා. ළමයින්ගේ ක්රීඩා උපකරණයක්; කැටපෝලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 567 ← ගල් තුවක්කුව ගල් දුම්මල →