ගල් පරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාගර මුහුදු ආදියෙහි සාමාන්‍ය දිය මට්ටමට මඳක් යටින් නොහොත් ඉහළින් පිහිටි ගල්වැටිය.