ගල් පැන්නුම්කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලාශයකින් වැඩි වැව් වතුර පිටාර යෑම සඳහා ගලින් සෑදූ දිය මංකඩ; ගල් පිටවාණ.