ගල් බේත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කළු ගල්වලට බෝර දැමීමට ද බෙහෙත් තුවක්කුවල වෙඩි කෙටීමට ද භාවිත කරනු ලබන වෙඩි බෙහෙත් වර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 568 ← ගල් බෙයද ගල් බොක්ක →