ගල් මල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුදේ ගල් පරවල වැඩෙන මලක හැඩය ගත් චූර්ණමය සැකිල්ල; හිරිගල්මල.
2. නා. මූදුහත්ත.