ගල් ලණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගලක් අග ගැටගසා සාදාගනු ලබන ලණුව; දිග ලණුවක අග ගල් කැටයක් ගසා එය අවශ්‍ය අත්තට වීසිකිරීමෙන් එහි ඇති ගෙඩි හා දර ආදිය කඩා ගන්නා ලණුව.