ගල්ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගල් ගුහාව; ගල්ලෙන.
2. නා. කන්දක් පසාරු වන සේ හාරා තනන ලද ගමන් මඟ; බිම්ගෙය; උමග.