ගල්තට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පොළොව තුළ) එකක් උඩ එකක් වශයෙන් විහිදීගිය ගල්තලාව; ශිලා ප්රස්තරය.
2. නා. (ශිලා යුගයේ දී, ඇතැම් ගෝත්රිකයන් මළසිරුරු තැන්පත් කිරීමට යොදා ගත්) කෙළින් සිටවූ, ගල්ලෑලි මත රැඳවූ ගල්ලෑල්ල.