ගල්වෙඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පුරාතන යුද්ධවල දී වෙඩි වශයෙන් භාවිත කරන ලද ගල් බෝල.
2. නා.ප්‍ර. ගල් පර්වත පිපිරවීමට යොදනු ලබන වෙඩි.