ගල්සෙවෙල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (පර්වතවල සෑදෙන) ඖෂධ වශයෙන් ගන්නා උපධාතු විශේෂයක්; ගෛරික; අද්රිජ.
2. නා.ප්ර. ගල්වල බැඳෙන දිය සෙවෙල් සහිත පාසි.