ගවයහන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොනා යොදා ගත් යානය; ගොන් වාහනය.
2. නා. ගොනකු වාහනය කොට ගත් තැනැත්තා; ඊශ්වර දෙවි.