ගවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වල් හරකා; කුළු හරකා.
2. නා.ප්‍ර. ගව මූත්‍ර සහ එක්වූ පල්වුණු ගොම; කසළ.