ගස් පේකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගසක් දෙවියන් වෙනුවෙන් වෙන් කොට තබනවා; පොල් ගස්, කෙසෙල් ගස් ආදිය මෙලෙස පූජා කටයුතු වෙනුවෙන් වෙන් කොට තබයි.