ගස් මුට්ටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පොල්, කිතුල් ආදි මල් තැළීම නිසා වෑස්සෙන මීරා එකතු වීම සඳහා ගසෙහි මලට එල්ලන මුට්ටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 573 ← ගස් මදිනවා ගස් යන්නා →